|
රසායන විද්‍යාව සඳහා භාවිත කෙරෙන Chemistry යන නාමය වර්ධනය වූයේ Alchemy යන වදන ආශ්රයෙනි. Alchemy යන්නෙහි සිංහල අරුත රස විද්‍යාවයි. එදිනෙදා ජීවිතයට බොහෝ සමීප විද්‍යාවක් වුවත් බොහෝ දෙනා රසායන විද්‍යාව හඳුනාගෙන ඇත්තේ නීරස විද්‍යාවක් ලෙස ය. රසායන විද්‍යාව කෙරෙන් අප ඈත් වීමට හේතුව එම විෂයෙහි පවත්නා වරදක් නොව අය අපට සමීප නැති-දුරස්ථ,එමෙන් ම අසීරු දෙයක් ය යන මතය මුල්බැස ගෙන තිබීමයි. ...
|
|
||||||||||||||||||||||||
|