ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ
කාලීන අවශ්‍යතාව...

ලොව සැම රටක ම සංවර්ධනය සඳහා වන
න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණු 03ක්, (3E) සැලකිල්ලට ගෙන තිබේ. එනම්,
▲ බලශක්තිය (Energy)
▲ පරිසරය (Environment)
▲ ආර්ථිකය (Economy)
ඒ අනුව, නිවැරැදි බලශක්ති කළමනාකරණයක් තුළින්, හරිත පරිසරයත්, ස්ථාවර
ආර්ථිකයත් ගොඩනංවා ගත හැකි බව ලොව සැම විද්වතෙක් ම අවිවාදයෙන් පිළිගනියි.
අද දින ලොව සැම රටක ම අවධානය යොමු ව ඇත්තේ ද විවිධ සංවර්ධන අරමුණු සඳහා
බලශක්තිය කාර්යක්ෂම ලෙස උත්පාදනය කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ය.
...