පාරිසරික පාලනය පිළිබඳව ජාත්‍යන්තර සමුළුව
ICEG-2021...
පාරිසරික පාලනය පිළිබඳ
ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (ICEG-2021) 2021 නොවැම්බර් 24 හා 25 දෙදින
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ
දී පැවැත්වේ. 24 දින පෙරවරුවේ පැවැත්වෙන සමාරම්භක අවස්ථාවට ආරාධිත අමුත්තා
වශයෙන් සහභාගී වන්නේ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ය. සම්මන්ත්රණ
සංවිධාන ව්‍යුහය, ප්‍රධාන දේශන දෙකකින් යුක්ත වන අතර, ප්‍රථම ප්‍රධාන
දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සම්මානිත මහාචාර්ය ජනාධිපති පරිසර
සම්මානලාභී නිමල් ගුණතිලක මහතා ඉදිරිපත් කිරීමට නියමිත අතර, දෙවැනි දේශනය
ඉදිරිපත් කිරීම සඳහා නෙදර්ලන්ත රජයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ට්රැන්ජා
ගොන්ග්‍රිජ්ප් මහත්මිය සහභාගීවීමට නියමිත ය.
...