අමතක නො කළ යුතු අංක එකේ අර්බුදය!
 

අද ලෝකයේ අවධානයට ලක් ව ඇති ප‍්‍රධානතම ගැටලූව වන්නේ නව්‍ය කොරෝනා හෙවත් කෝවිඞ්--19 රෝගය හා එහි ව්‍යාප්තිය
නිසා ඇති වී තිබෙන තත්ත්වයයි. මේ වන විට බොහෝ රටවල ආර්ථිකය හා සමාජයේ සැම අංශයක් ම පාහේ බරපතළ අර්බුදයකට
ලක් වී ඇත්තේ මේ වසංගත තත්ත්වය නිසා ය. සිය රටවල ආර්ථිකය හැකි ඉක්මනින් යළි යථා තත්ත්වයට පත් කිරීම බොහෝ රටවල
නායකයන්ගේ හා බලධාරීන්ගේ ඉලක්කය බවට පත් වෙමින් තිබෙයි. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ලෝකයේ පවත්නා සෙසු අර්බුද අමතක වී ගොස් තිබේ ද යන්න ඇතැම් විටක සිතෙයි.

පසුගිය අපේ‍්‍රල් මස 22 වැනි දිනට යෙදුණු මිහිතල දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මේ තත්ත්වය පෙන්වා දුන්නේ ය.


...

logo3.gif (702 bytes)

 
 


 

logo4.gif (427 bytes)

 
     
 
 
 
 

 

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services